හිතුවක්කාරයාගේ සිතුම් කෝඩය
දනිමි මම වඩින බව, පුරපසේ පුරා හඳ, පහුවෙලා අමාවක........
Wednesday, July 11, 2012
ღ........♻
මල් වැහි හීතල
මන්දාරම් කලු
හන්තානට වට
වස්සානේ පිණි
තෙමි තෙමි ගුලිවී
නුඹෙ උර මත රැඳි
මගෙ අත් තාමත්
සුවඳයි නුඹ සතු..
.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment