Tuesday, June 26, 2012

පියාඹන්න අවසරයි.....

හිතට එන ‍‍කොළු කමට
කරපු කියපු හැම මගුලම
අත්දැකීම් ‍‍වෙච්වි ජීවිතය...
හිතුවක්කාර හිතයට
නන්නත්තා‍රෙ ඇවිදින
සිතුවිලි පරම්පරාවට
කියනවා ‍‍මොනව‍දෝ ලියන්නට.....
අවසරයි,
හසු‍‍වෙන්න.....
හිතුවක්කාරයා‍‍ගේ සිතුම් ‍කෝඩයට......

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. සුභ පැතුම් ..හිතෙනවා හොඳට යයි කියල.. බලමු.. නේද?

    ඔහොම යං.. ඔහොම යං..

    ReplyDelete
  3. මොනවා හරි හොඳ දෙයක් ලියවුනොත් හොඳයි.. සුභ පැතුම්.

    ReplyDelete