හිතුවක්කාරයාගේ සිතුම් කෝඩය
දනිමි මම වඩින බව, පුරපසේ පුරා හඳ, පහුවෙලා අමාවක........
Tuesday, June 26, 2012
පියාඹන්න අවසරයි.....
හිතට එන කොළු කමට
කරපු කියපු හැම මගුලම
අත්දැකීම් වෙච්වි ජීවිතය...
හිතුවක්කාර හිතයට
නන්නත්තාරෙ ඇවිදින
සිතුවිලි පරම්පරාවට
කියනවා මොනවදෝ ලියන්නට.....
අවසරයි,
හසුවෙන්න.....
හිතුවක්කාරයාගේ සිතුම් කෝඩයට......
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)