හිතුවක්කාරයාගේ සිතුම් කෝඩය
දනිමි මම වඩින බව, පුරපසේ පුරා හඳ, පහුවෙලා අමාවක........
Wednesday, November 9, 2016
නිමේෂයකට පසු....
අවුල් වී කෙහෙරැලි
විඩාපිරි වත දහදියෙන් පිරි
නමුත් ලවනත කොනෙහි
පිරී ඉතිරිණු හදක තතු විනි
කිසිදු සඟවනු බැරි
සොඳුරු මොහොතක සළකුණක් විනි.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)